28.3 C
Galle

අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට

Published:

ඕමානයේදී ආරක්ෂක අංශ භාරයට පත් වූ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ප්‍රභාත් මදුසංඛ හෙවත් ‘මිදිගම චූටි’ නමැත්තා අද (30) දිවයිනට රැගෙන විත් තිබේ.

මොහු මෙරට සිදුවූ බරපතළ ගණයේ අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු බව පොලිස් විමර්ශන මගින් අනාවරණය වී ඇත. කටුනායක ගුවන් තොටුපොළින් දිවයිනට රැගෙන ආ සැකකරු, ඔහුගේ අපරාධ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත භාර දී ඇති බව වාර්තා වේ.

Related articles

spot_img
error: Content is protected !!