අද (27) දින කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු අවසානයේ සී අයි සී සමාගම කොටස් මිලියන 05 ක කොටස් ගනුදෙනු වෙමින් රුපියල් මිලියන 123ක පිරිවැටුමක් වාර්තා කරන ලදී.
අද කොටස් වෙළඳපල ගනුදෙනු 13,091ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 849ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 16ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 19,692ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- සී අයි සී සමාගම මිලියන 123
- පෑන් ඒසියා පවර් සමාගම මිලියන 54
- ජෝන් කීල්ස් සමාගම මිලියන 50
වැඩිම කොටස් ප්රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- පෑන් ඒෂියා පවර් සමාගම කොටස් මිලියන 5.4
- සී අයි සී සමාගම කොටස් මිලියන 05
- ජෝන් කීල්ස් සමාගම කොටස් මිලියන 2.8
වැඩිම ප්රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- කප්රුක සමාගම 14%
- ඊ එම් එල් කන්ස්ට්රක්ෂන්ස් සමාගම 09%
- අමානා ලයිෆ් සමාගම 08%
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 388
- ලංකා දුම්කොල සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 332
- කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 322
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 42 කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 07ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 35ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළ ආයෝජනය කර ඇත.
- සී අයි සී සමාගම රුපියල් මිලියන 24
- ලංකා ලුබ්රිකන්ට් සමාගම රුපියල් මිලියන 05
- ප්රයිම් ලෑන්ඩ් සමාගම රුපියල් මිලියන 04
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 01
විශ්ලේෂණය – නීතිඥ රජීන්ද්ර නාරංගොඩ



