29.4 C
Galle

ඉදිරි සති කිහිපයේ භයානක තත්ත්වයක් ඇතිවිය හැකියැයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

Published:

කොරෝන වසංගතය තවදුරටත් ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්තවීමේ හැකියාවක් පවතින බැවින් එය පාලනය කිරීමට කඩිනම් පියවර නොගන්නේ නම් ඉදිරිය සති 3-4 තුළ අති භයානක තත්ත්වයක් ඇතිවිය හැකි බව විශේෂඥ වෛවද්‍ය ආනන්ද විජේවික්‍රම පවසයි.

ජාතික ‍බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම වැඩිදුරටත් කියා සිටියේ සියලු දෙනා එක්ව ‍වයිරසය මර්ධනය කිරීමට පියවර ගත යුතු බවයි.

Related articles

spot_img
error: Content is protected !!