28.9 C
Galle

හත් හැවිරිදි දැරියකටත්, ජීවිතය අහිමි වෙයි

Published:

කොස්ගොඩ, පියගම දුම්රිය ස්ථානය අසළ දී අද (28) වයස අවුරුදු 07ක දැරියක් දුම්රියේ ගැටී මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

එලෙස මියගොස් ඇත්තේ පියගම දුම්රිය මාර්ගය ආසන්න නිවසක පදිංචිව සිටි දැරියකි.

මරදාන සිට බෙලිඅත්ත දක්වා ධාවනවන අංක 50 දරණ දුම්රියේ ගැටීමෙන් මේ අනතුර සිදුව තිබේ.

Related articles

spot_img
error: Content is protected !!