28.1 C
Galle

දෛනික ආසාදිතයන් 3,000 ඉක්මවයි

Published:

මෙරට දිනක දී වාර්තා වූ වැඩිම ‍කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද (19) වාර්තා වී තිබේ. එම සංඛ්‍යාව 3,015 දෙනෙකි. ඒ අනුව කොරෝනා ආසාදිතයන් 150,771ක් දක්වා ඉහළ ගොස් ඇත.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසන්නේ අද දිනයේ කොරෝනා ආසාදිතයන් 1,222ක් අද දිනයේ සුවය ලබා ඇති බවයි. මේ වනවිට සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 122,367 දෙනෙකි.

Related articles

Recent articles

error: Content is protected !!