28.1 C
Galle

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට කොරෝනා

Published:

ලංකා කම්කරු කොංග්‍රසයේ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මරුදපාණ්ඩි රමේෂ්වරන් කොරොනා ආසාදිත යැයි තහවුරු වී තිබේ.

ඔහුට කොරෝනා රෝග ලක්ෂණ දක්නට ලැබීම හේතුවෙන් දික්ඔය මූලික රෝහලේ දී ඊයේ (19) කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවෙන් මේ බව තහවුරු වී ඇත.

සෞඛ්‍ය අංශ පවසන්නේ මන්ත්‍රීවරයාගේ ආශ්‍රිතයන් නිරෝධායනයට යොමුකිරීමට කටයුතු කළ බවයි.

Related articles

Recent articles

error: Content is protected !!