28.5 C
Galle

පුත්තලම නගර සභාවේ සභාපති මියයයි

Published:

පුත්තලම නගර සභාවේ සභාපති අබ්දුල් බායිස් රිය අනතුරකින් අද (23) සවස මියගොස් ඇති බව පුත්තලම රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

පුත්තලම වනාතවිල්ලුව ප්‍රදේශයේ දී මේ අනතුරව සිදුව තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!