26 C
Galle

ගාල්ලෙන් ගත වූ පැය 24දී ආසාදිතයන් 326ක්

Published:

ගාල්ල දිස්ත්‍රික්කයෙන් අද (24) සවස 2.00ට අවසන් වූ පැය 24 දී කොරෝනා ආසාදිතයන් 326 දෙනකු වාර්තා වී ඇතැයි දකුණු පළාත් කො‍රෝනා තොරතුරු මධ්‍යස්ථානය නිවේදනය කරයි.

ගාල්ල දිස්ත්‍රික්කයට අමතරව මාතර දිස්ත්‍රික්කයෙන් 46ක් හා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 31ක් වාර්තා වී ඇති අතර දකුණු පළාතෙන් අද දිනයේ වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 403කි.

ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් වාර්තා වූ ප්‍රදේශ

අක්මීමණ 21

අම්බලන්ගොඩ 07

බද්දේගම 11

බලපිටිය 02

බෝපේ පෝද්දල 28

ඇල්පටිය 37

ගාල්ල මහ නගර සභාව 46                                               

ගෝනාපීනුවල 02

හබරාදුව 102

හික්කඩුව 21

ඉමදුව 05

ඉඳුරුව 03

කරන්දෙණිය 07

නාගොඩ 02

නෙළුව 02

නියාගම 03

රත්ගම 17

තවලම 01

වැලිවිටිය දිවිතුර 04

යක්කලමුල්ල 05

Related articles

Recent articles

error: Content is protected !!