කොරෝනා ආසාදනයෙන් මියගිය පුද්ගලයන්ගේ මරණ 33ක් පිළිබඳ නිල තොරතුරු ඊයේ (24) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබේ. ඒ අනුව මෙරට සිදුවූ සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 1,243ක් දක්වා ඉහළ ගොස් ඇත.
එම මරණ පිළිබඳ විස්තර පහත දැක්වෙයි.

Published: