28.5 C
Galle

ධීවරයන් තිදෙනකු සමඟ බෝට්ටුවක් අතුරුදන්

Published:

ධීවරයන් තිදෙනකු රැගෙන ත්‍රිකුණාමලය තිරකඩූර් ධීවර වරායේ සිට මුහුදු ගිය යාත්‍රාවක් අතුරුදන්ව ඇතැයි නාවික හමුදාව පවසයි.

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අතුරුදන්වී ඇති මෙම ධීවර යාත්‍රාව අවසන් වතාවට වාර්තා වූ ප්‍රදේශයට තවත් ධීවර යාත්‍රා 20ක් පමණ යාත්‍රා කර ඇති බව ධීවර දෙපාර්තමේන්තුව පවසයි. යාත්‍රාව සොයා නාවික හමුදාව ද මෙහෙයුම් ආරම්භ කර ඇත.

Related articles

Recent articles

error: Content is protected !!