27.3 C
Galle

දකුණේ හිටපු ඇමති විජේවන්ත කළුරිය කරයි

Published:

දකුණු පළාත් සභාවේ හිටපු අමාත්‍යවරයකු වූ අයි.විජේවන්ත අද (26) සවස බලංගොඩ දී අභාවප්‍රාප්ත වූයේය. කලක් රෝගාතුරව සිටි ඔහුගේ පුතුන් දෙදෙනා සහ දියණිය වෛද්‍යවරු වෙති.

Related articles

Recent articles

error: Content is protected !!