27.3 C
Galle

ගාල්ලේ ප්‍රදේශ කිහිපයකටත් හෙට කොරෝනා එන්නත ලැබෙයි

Published:

ගාල්ල, මාතර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල තෝරාගත් ප්‍රදේශවලට කොවිඩ් එන්නත ලබාදීම හෙට (27) සිට සිදු කිරීමට නියමිතය.

ඒ අනුව ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් හිමාලි රත්නවීර කියා සිටියේ මඩපාතල සහ වැලිපිටිමෝදර ස්ථිර හා තාවකාලික පදිංචිකරුවන් සඳහා එන්නත් ලබාදෙන බවයි.

හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ කොග්ගල අතිරේක 01 ග්‍රාම නිලධාරී වසමේ පදිංචි සියළු දෙනා සඳහා ද එන්නත ලබාදෙන බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

Related articles

Recent articles

error: Content is protected !!