26.9 C
Galle

කරාපිටිය දොස්තරලාගේ නෑයන්ට හොර පාරේ එන්නත් දෙන්න හැදූ ලේඛන මෙන්න

Published:

කොරෝනා එන්නත්කරණය සඳහා නිශ්චිත නිර්ණායකය සහ ප්‍රමුඛතා දිය යුතු අනුපිළිවෙලක් ලබා දී තිබිය දී ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන්ගේ පවුල්වල ඥාතීන්ටත් එන්නත් ලබාදීමට වෛද්‍යවරු ම කටයුතු කරමින් සිටිති.

මේ සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලේ සැකසුණු ලේඛනයක් අප වෙත ලැබී ඇත. මේ දක්වා ඇත්තේ එහි එක් පිටුවක් පමණි.

කොරෝනා අවදානමට ලක්විය හැකි රාජ්‍ය නිලධාරීන් සහ සේවකයන් මෙන්ම පුද්ගලික අංශයේ සේවක සේවිකාවන් ද සිටිය දී වෛද්‍යවරුන්ගේ නිවෙස්වල සිටින නිවාස සහායකයින්ටත් එන්නත් ලබාදිමට මෙම ලේඛණ සකසා තිබේ. එපමණක් නොව සෞඛ්‍ය නිර්දේශය අනුව එන්නත් හිමිකම නොමැති වයස අවුරුදු 12 දරුවන්ගේ නම් ද වෛද්‍යවරුන් විසින් සැකසූ මේ ලේඛනයට ඇතුළත් කර ඇත.

Related articles

Recent articles

error: Content is protected !!