26.6 C
Galle

දිනක වාර්තා වූ වැඩිම මරණ ඊයේ. ඒ පිළිබඳ විස්තරය මෙන්න

Published:

දිනක් තුළ වාර්තා කළ වැඩිම කොරෝනාා මරණ සංඛ්‍යාව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ඊයේ (29) වාර්තා කෙරිණි. එම සංඛ්‍යාව 42කි.

ඒ අනුව මෙතෙක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාවෙන් රජය නිල වශයෙන් නිවේදනය කළ මරණ සංඛ්‍යාව 1,405ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ වාර්තා කළ මරණවල විස්තරය පහතින් දැක්වේ.

Related articles

Recent articles

error: Content is protected !!