24.2 C
Galle

විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියක් කොරෝනා සෑදී මියයයි

Published:

විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියක් කොරෝනා ආසාදනය වී මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ යාපනය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි කථිකාචාර්යවරියක ලෙස සේවය කළ 61 හැවිරිදි තිදරු මවකි. කොරෝනා ආසාදය වීම හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අසාධ්‍ය වූ ඇය පසුගිය සිකුරාදා (28) දැඩි සත්කාර ඒකකයට ද ඇතුළත් කර තිබිණි. ඇය එහි දී මියගියාය.

Related articles

Recent articles

error: Content is protected !!