25.5 C
Galle

HNB කොරෝනා මර්ධනයට සවියක් වෙයි

Published:

හැටන් නැෂනල් බැංකුව විසින් කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය, ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සහ හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය යන සේවය කරන වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය ‍කාර්ය මණ්ඩලවලට සහ අනිකුත් නිලධාරීන්ට අවශ්‍ය මුහුණු ආවරණ සහ ආරක්ෂිත ඇඳුම් කට්ටල (PPE) පරිත්‍යාග කිරීම සිදුකෙරිණි.

HNB ඔබ වෙනුවෙන් අපි වැඩසටහන යටතේ මෙම සද්කාර්යය ක්‍රියාත්මක කෙරිණි.

Related articles

Recent articles

error: Content is protected !!