27.9 C
Galle

අධිවේගී මාර්ගයේ බද්දේගම ප්‍රදේශයේ අනතුරක්

Published:

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම සහ ගාල්ල අතර කිලෝ මීටර 85.7 ස්ථානයේ දී ප්‍රාඩෝ රථයක් අනතුරට පත්ව ඇත. මෙම රථය අධිවේගී මාර්ග ආරක්ෂිත වැටේ වැදී අනතුර සිදුව ඇති අතර එහි ගමන්ගත් කිසිවෙකුට තුවාල සිදුව නැත.

අධිවේගී මාර්ග සේවකයෝ රථය එම ස්ථානයෙන් ඉවත්කිරීමට කටයුතු කරමින් සිටිති.

මෙම රථය අග්‍රාමාත්‍යතුමාගේ රැස්වීමකට යමින් සිටි බව ද පැවසේ.

Related articles

Recent articles

error: Content is protected !!