29.8 C
Galle

අද කොරෝනා මරණ 54ක්

Published:

දිනක දී මෙරට තහවුරු කරන ලද වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (08) තහවුරු කරන ලදී. එම සංඛ්‍යාව 54කි.

ඒ අනුව මෙරට සිදුවූ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 1,844ක් දක්වා ඉහළ ගොස් ඇත.

අද දිනයේ තහවුරු කර ඇති මරණ අතරින් 32ක් පිරිමි පුද්ගලයන් වන අතර 22දෙනකු කාන්තාවෝ වෙති.

Related articles

Recent articles

error: Content is protected !!