27.9 C
Galle

දිනක් තුළ වාර්තා කළ වැඩිම කොරෝනා මරණ ඊයේ

Published:

දිනක දී වාර්තාකරන ලද වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ඊයේ (09) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලදී. එම සංඛ්‍යාව 67කි. ඒ අනුව මෙරට සිදුවූ කොරෝනා ආසාදිත මරණ අතරින් මේ වනවිට මරණ 1,910ක් පිළිබඳ නිල වශයෙන් නිවේදනය කර තිබේ.

ඊයේ වාර්තාකරන ලද කොරෝනා මරණ අතරින් 43 දෙනකු පිරිමි පුද්ගලයන් වන අතර ඉතිරි  24 දෙනා කාන්තාවන්ය.

Related articles

Recent articles

error: Content is protected !!