25.7 C
Galle

ගාල්ලේ සමනල පාළම අසළ මියගිය කැස්බෑ සිරුරක්

Published:

ගාල්ලේ සමනල පාලම අසළට මියගිය කැස්බෑවකුගේ සිරුරක් ගොඩගසා තිබේ.

මුහුදේ පාවී පැමිණ ඒ අසළ ඇති ඇළ මාර්ගය ඔස්සේ ද සමනල පාලම පසුකර මදක් ඇතුළට පැමිණ තිබූ මේ මළ සිරුර කිසියම් පිරිසක් විසින් ඇලේ ඉවුරට යොදා ඇති ආරක්ෂිත ගල් මතට රැගෙන තිබිණි.

X-Press Pearl නෞකාව ගිනිගෙන විනාශ වූ පසු බස්නාහිර, නිරිතදිග හා දකුණු මුහුදු තීරයේ මියගිය කැස්බෑ මළ සිරුරු රැසක් දක්නට ලැබිණි. පරිසර‍වේදීන් පවසන්නේ නැව විනාශ වී ගත වූ දින කිහිපයේ දී කැස්බෑ සිරුරු 20 වැඩි ප්‍රමාණයක් හමු වී ඇති බවයි

Related articles

Recent articles

error: Content is protected !!