28.1 C
Galle

ශානි අබේසේකරට ඇප

Published:

මාස 10කට ආසන්න කාලයක් රිමාන්ඩ් බාරයේ සිටි ශානි අබේස්කර සහ උප පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් දෙදෙනා රුපියල් 25,000 බැගින් වූ මුදල් ඇප මත මුදා හැරීමට අභියාචනාධිකරණය අද (16) නියෝග කළේය.

එමෙන්ම ඔවුන්ගේ විදෙස් ගමන් බලපත්‍ර ද අධිකරණයට භාර දෛන ලෙස ද නියෝග කෙරිණි. ශානි අබේසේකර වෙනුවේන නීතිඥ විරාන් කොරයා ද, සුගත් මෙන්ඩිස් වෙනුවෙන් නීතිඥ හෆීල් ෆාරිස් සහ නීතිඥ චමින්ද අතුකෝරළ ද අධිකරණයේ පෙනී සිටි‍යහ.

Related articles

Recent articles

error: Content is protected !!