28.9 C
Galle

සංචරණ සීමා සඳුදා ඉවතට යළි බදාදා සිට

Published:

මේ වනවිට ක්‍රියාත්මක කර ඇති සංචරණ සීමා සඳුදා (21) අළුයම 4.00ට ඉවත්කර යළි බදාදා (23) රාත්‍රී 10.00 සිට ක්‍රියාත්මක කරන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන‍ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ‍ශවේන්ද්‍ර සිල්වා පවසයි.

23 වැනි දා පනවන සංචරණ සීමා 25 වැනි දා අළුයම 4.00 දක්වා ක්‍රියාත්මක ව ද යුද හමුදාපතිවරයා කීවේය.

සංචරණ සීමා ඉවත්කළ ද පළාත් අතර සංචරණය කිරීමට නොහැකි බව ද යුද හමුදාපතිවරයා පැවසීය.

Related articles

spot_img
error: Content is protected !!