29.8 C
Galle

21 සංචරණ සීමා ඉවත්කරන්න එපා යැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය කියයි

Published:

ඉන්දියාවට විශාල බලපෑමක් සිදුකළ කොරෝනා වයිරසයේ ඉන්දියානු ප්‍රභේදය ශ්‍රී ලංකාවෙන් ද හමුවී ඇති බැවින් 21 වැනි දින සංචරණ සීමා ලිහිල් නොකරන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලීමක් කර තිබේ.

එහි සභාපති පද්මා එස් ගුණරත්නගේ අත්සනින් යුතුව යවන ලද ඉල්ලීමේ ලිපියේ පිටපත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන, ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර, කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන යන අයට ද යවා තිබේ.

එම ලිපිය පහතින්.

Related articles

Recent articles

error: Content is protected !!