25.7 C
Galle

තවත් ප්‍රදේශ දෙකක් හුදකලා කරයි

Published:

වහාම ක්‍රියාත්මකවන පරිදි අද (22) උදෑසන සිට තවත් ප්‍රදේශ දෙකක් හුදකලා කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

මෙලෙස හුදකලා කර ඇත්තේ රත්නපුර දිස්ත්‍රිික්කයේ ගොඩකවෙල පොලිස් බල ප්‍රදේශයේ කොටවල ග්‍රාම නිලධාරී වසම සහ කොළඹ දිස්ත්‍රික්කයේ කොලොන්නාව පොලිස් බල ප්‍රදේශයේ සේරපුර ග්‍රාම නිලධාරී වසමේ ශ්‍රී ආනන්දාරාම මාවතයි.

Related articles

Recent articles

error: Content is protected !!