26.7 C
Galle

හදිසි මරණ පරීක්ෂක කොරෝනා නිසා මරුට

Published:

වතුපිටිවල හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසිරි මාරසිංහ කොරෝනා ආසාදනය වී අද (22) මියගොස් ඇත.

දින කිහිපයකට පෙර රෝගාතුරවීම හේතුවෙන් වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු කොරෝනා ආසාදිත බව හඳුනාගෙන තිබිණි. එහි කොරෝනා වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔහු මියගියේ.

Related articles

Recent articles

error: Content is protected !!