25.7 C
Galle

පිටකොටුවේ ගින්නකින් පාසල් උපකරණ කඩ දෙකක් විනාශයි

Published:

පිටකොටුව පිහිටි වෙළෙඳ සැල් දෙකක් අද (24) අළුයම සිදුවූ ගින්නකින් සම්පූර්ණයෙන් ම විනාශ වී ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස විනාශ වී ඇත්තේ බෝධිරාජ මාවතේ පිහිටි පාසල් උපකරණ හා ලිපි ද්‍රව්‍ය අළෙවි කරන වෙළෙඳ සැල් දෙකකි.

ගිනි නිවීමේ දෙපාර්ත‍මේන්තුවේ රථ 04ක් මෙම ගින්න නිවීමට පැමිණ ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

Related articles

Recent articles

error: Content is protected !!