26 C
Galle

මව, පියා සහ පුතු කොරෝනා වසංගතයට බිලිවෙති

Published:

කොරෝනා ආසාදනය වීමෙන් මව, පියා සහ පුතකු මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ පේරාදෙණිය මුරුතලාව පදිංචි පවුලේ තුන්දෙනෙකි. 72 හැවිරිදි වියේ පසු වූ පියා පසුගිය ජුනි 03 වැනි දා මියගොස් ඇත. ඉන් පසු මව (70) පසුගිය 14 වැනි දා මියගියාය. මෙම යුවළගේ 38 හැවිරිදි වියේ පසු වූ පුතකු ජුනි 23 වැනි දා මියගියේය.

Related articles

Recent articles

error: Content is protected !!