30 C
Galle

කොළඹ සහ ගම්පහ තවත් ප්‍රදේශ දෙකක් හුදකලා කරයි

Published:

කොරෝනා පැතිරීමේ අවදානම හේතුවෙන් අද (29) උදෑසන 6.00 සිට කොළොන්නාවර පොලිස් බල ප්‍රදේශයේ සිංහපුර ග්‍රාම නිලධාරී වසමේ සංහිඳ සෙවණ නිවාස සංකිර්ණය හැර අනෙකුත් ප්‍රදේශ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය පොලිස් බල ප්‍රදේශයේ ගල්බොරැල්ල 100 වත්ත ග්‍රමා නිලධාරී වසම හුදකලා කළ බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

Related articles

Recent articles

error: Content is protected !!