29.5 C
Galle

අම්බලන්ගොඩ බැංකුවක් නිරෝධානය නීති නොතැකීම නිසා ආයතන රැසක් බරපතල ගැටලුවක

Published:

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ අම්බලන්ගොඩ කාර්යාලයේ දෛනිකව එකතුවන මුදල් භාර ගැනීමට අම්බලන්ගොඩ ලංකා බැංකුවෙන් පැමිණි සේවිකාවක කොරෝනා ආසාදනය වී තිබීම හේතුවෙන් ටෙලිකොම් ආයතනයේ සේවකයන් 03 දෙනකු සහ මොබිටෙල් සේවකයන් 02නකු නිරෝධායනයට යොමුකිරීමට සිදුව තිබේ.

මෙම ‍සේවිකාව වෙනත් කොරෝනා ආසාදිතයකුගේ ආශ්‍රිතයකු බව දැනගැනීමෙන් අනතුරුව පීසීආර් පරීක්ෂණයක් සිදුකර තිබිය දී මෙලෙස සේවයට පැමිණ මුදල් එකතුකිරීම සඳහා වෙනත් කාර්යාලයවලට ගොස් ඇතැයි වාර්තා වී ඇත.

ඇය පීසීආර් පරීක්ෂණය සිදුකර සිටිය දී දින තුනක කාලයක් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට අමරතව තවත් කාර්යාල කිහිපයකටම ගොස් ඇති බව අනාවරණය වෙයි.

Related articles

Recent articles

error: Content is protected !!