29.5 C
Galle

කැටගොඩ අස්වෙයි. බැසිල් පාර්ලිමේන්තුවට ?

Published:

ශ්‍රී ලංකා පොදු ජන පෙරෙමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ සිය ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට භාර දී තිබේ.

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන්නේ හිටපු අමාත්‍යවරයකු වන බැසිල් රාජපක්ෂට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා ජයන්ත කැටගොඩ ඉල්ලා අස්වූ බවයි.

Related articles

Recent articles

error: Content is protected !!