27.2 C
Galle

කොරෝනා “ලැම්ඩා ප්‍රභේදය” ශ්‍රී ලංකාවට ආවාදැයි සොයා පරීක්ෂණ

Published:

මෙතෙක් ලෝකයෙන් වාර්තා වූ දරුණුත ම කොරෝනා විකෘති ප්‍රභේදය ලෙස සැළකෙන “ලැම්ඩා ප්‍රභේදය” ශ්‍රී ලංකාවට පැමිණ ඇත්දැයි සෙවීමට පරීක්ෂණ ආරම්භ කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් කියා සිටියේ විදේශගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයන් නිරෝධායනය සඳහා යොමුකර ඇති ස්ථාන ආශ්‍රිතව එම ප්‍රභේදය පැතිරීමේ අවදානමක් ඇති බැවින් ඒ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.

Related articles

Recent articles

error: Content is protected !!