27.8 C
Galle

ප්‍රාදේශීය සභා සභාපති කොරෝනා වැළඳී මරුට

Published:

අලව්ව ප්‍රාදේශීය සභාවේ සභාපති සන්ධ්‍යා කුමාර මුහන්දිරම් කොරෝනා ආසාදනයෙන් මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ වාර්තා කරයි. මියයන විට ඔහු 56 වැනි වියේ පසු වූයේය.

කොරෝනා ආසාදනය වීම හේතුවෙන් දඹදෙණිය රෝහලට ඇතුළත් කර දින 10ක කාලයක් ප්‍රතිකාර ලබමින් සිටි අතර අසාධ්‍ය වීම හේතුවෙන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලට ඇතුළත් කෙරිණි.

සභාපතිවරයාගේ මරණයත් සමඟ ඊයේ මරණ 35ක් වාර්තා කෙරුණු අතර මෙරට සිදුවූ කොරෝනා ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 3,502 ක් ලෙස ඉහළ ගොස් තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!