මිනී මැරීමේ චෝදනාවට වරදකරු වී බන්ධනාගාරගතව සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඊයේ (12) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවූ බව ඔහු facebook ගිනුමේ ඡායාරූප පළකරමින් සඳහන් කර තිබිණි.

Published: