27.2 C
Galle

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකත් නිරෝධායනයේ

Published:

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් නිරෝධායනයට යොමුකර ඇතැය සෞඛ්‍ය අංශ පවසයි.

ඔහුගේ කාර්යාලයේ සේවක සේවිකාවන් කිහිප දෙනකු කොරෝනා ආසාදිත බව තහවුරු වීම හේතුවෙන් වෛද්‍ය හේරත් මෙලෙස නිරෝධායනයට යොමුකර සිටියි.

Related articles

Recent articles

error: Content is protected !!