27.2 C
Galle

ස්ටාර්ලින් ඇතුළු පිරිස නිරෝධායනයෙන් මුදාහරී

Published:

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් උද්ඝෝෂණයක් පැවැත්වූ බව පවසමින් අත්අඩංගුවට ගෙන මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යැවූ ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලිං ඇතුළු පිරිස නිරෝධායනයෙන් මුදාහැර ඇති බව වාර්තා වෙයි.

ඔවුන් නිවෙස්වලට යැවීම සඳහා බස් රථයක් පැමිණෙන තුරු මේ වනවිට නිරෝධායන මධයස්ථානයේ බලා සිටින බව දැනගන්නට ඇත.

පසුගිය 08 වැනි දා මෙම පිරිස පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී

Related articles

Recent articles

error: Content is protected !!