27.2 C
Galle

ගාල්ලේ අවදානම ඉහළට. හික්කඩුවෙන් කොරෝනා පොකුරක්

Published:

ගාල්ල හික්කඩුව සෞඛ්‍ය ‌වෛද්‍ය නිලධාරී ක‍ොට්ඨාසයට අයත් දොඩංදූව, මාදම්පාගම යන ප්‍රදේශවලින් කොරෝනා ආසාදිතයන් 34ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

මෙම ප්‍රදේශවල පදිංචි 113 දෙනකු සඳහා කරන ලද ඇන්ටිජන් පරීක්ෂණවලින් ඔවුන් හමුවී ඇත. හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස ආරංචිමාර්ග සඳහන් කරන්නේ දොඩංදූව, සීනිගම හා හික්කඩුව පදිංචි පුද්ගලයන් 20ක් සහ මාදම්පාගම ප්‍රදේශයෙන් 14 දෙනකු හමුවී ඇති බවයි.

Related articles

Recent articles

error: Content is protected !!