25.7 C
Galle

හෝටලයකින් ගත් කේක් එකක තැම්බුණු හූනෙක්

Published:

බත්තරමුල්ලේ සුපිරි හෝටලයකින් මිල දී ගත් කේක් එකක මියගිය හූනකු සිටි බව එය මිල දී ගත් පිරිස චෝදනා කරති.

මේ සම්බන්ධයෙන් facebook ඔස්සේ විස්තර සදහන් කරන කාන්තාවක් පවසා ඇත්තේ තම ඥාති සහෝදරයකු කේක් ආහාරයට ගනිමින් සිටිය දී එම හූනා හමුවූ බවයි.

Related articles

Recent articles

error: Content is protected !!