27.1 C
Galle

ලොවට ආදර්ශයක් වෙමින් සමනලයන් ගැන පර්යේෂණ කරන ගාල්ලේ පාසල් සිසුවා

Published:

ඔහු තවමත් පාසල් වයසේ පසුවන්නෙක්. අහංගම රෝහණ මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන අනූප ඉන්දුම නම් ඔහු කුඩා කාලයේ සිට සතුන්ට දැක්වූයේ අසීමිත ආදරයක්.

කුරුල්ලන් ගැන උනන්දුවක් දැක්වූ ඔහු, ගාමිණී කුමාරවිතාන විසින් රචනා කරන ලද සමනලයන් ගැන පොතක් දැක ඒ ගැන ඇතිවූ ආශාවෙන් සමනලයන් ගැන සෙවිම ආරම්භ කළා.

ස්වයං අධ්‍යයනෙයන් ‍සමනලයන් ගැන බොහෝ දේ ඉගෙන ගත් ඔහු අද අපූරු පර්යේෂකයෙක්. පුංචි විද්‍යාඥයෙක්. මෙරට සමස්ත සිසු පරපුරටම ආදර්ශයක් වූ ඔහුගේ කතාවයි මේ .

Related articles

Recent articles

error: Content is protected !!