25.7 C
Galle

ගාල්ලේ ගුරු උද්ඝෝෂණයට මහ පිරිසක් එති

Published:

ගුරු විදුහල්පති වෘත්තීය සමිති රැසක් එක්වී අද (28) ගාල්ල නගරයේ දී සංවිධානය කර තිබූ උද්ඝෝෂනයට අති විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

ගාල්ල ප්‍රධාන බස්නැවතුම් පොළ ඉදිරිපිට මෙම උද්ඝෝෂණය පැවැත්වීම හේතුවෙන් කොළඹ මාතර ප්‍රධාන මාර්ගය ද වාහන කිසිවක් ගමන් කළ නොහැකි අයුරින් අවහිර වී තිබිණි. මේ හේතුවෙන් පොලිසිය එම මාර්ගයේ ගමන්කරන රථවාහන විකල්ප මාර්ග ඔස්සේ යැවීමට ද කටයුතු කළේය.

Related articles

Recent articles

error: Content is protected !!