28.1 C
Galle

මිලෝදා ආයතනය‍ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පීඨයක් වෙයි

Published:

ඇකඩමි ඔෆ් ෆයිනෑන්ෂල් ස්ටඩීස් හෙවත් මිලෝදා ආයතනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පීඨයක් බවට පත්කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ

ඊයේ (30) අමාත්‍යාංශ විෂය පථයන් යලි සංශෝධනය කරමින් නිකුත් කරන ලද අති විශේෂ ගැසට් පත්‍රයේ මේ බව දැක්වේ.

මිලෝදා ආයතනය මීට ඉහත දී ද ආරක්ෂක අමාත්‍යාංශය යටතට ගැසට් කර තිබිණි. මෙවර ගැසට් නිවේදනය අනුව එය කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පීඨයක් බවට පත්කර තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!