කොරෝනා ආසාදනය වූ පුද්ගලයන් 61 දෙනකු ඊයේ (30) දිනය තුළ මියගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (31) තහවුරු කර තිබේ.
ඒ අනුව අද (31) සවස වනවිිට මෙරට දී කොරෝනා ආසාදිතව මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 4441කි.
Published: