24.2 C
Galle

ගාල්ලේ රෝහල් පිරී ඉතිරී යයි. අසාාදිතයන් නිවෙස්වල ම

Published:

ගාල්ල දිස්ත්‍රික්කයේ රෝහල්වල කොරෝනා ආසාදිතයන් සඳහා ප්‍රතිකාර කළ හැකි ධාරිතාව ඉක්මවා ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

මේ වනවිට ගාල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයයන් රෝහල්ගත කිරීමට නොහැකිව නිවෙස්වලටම සිටින බවත් තවදුරටත් වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාත්මකව වේගයෙන් ඉහළ යමින් සිටින බව ද එම සංගමය පවසයි.

මෙය ඉතාමත් භයානක තත්වයක් බව ද එම සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය කීවේය.

Related articles

Recent articles

error: Content is protected !!