හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට කොරෝනා ආසාදනය වී ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි.
මේ හේතුවෙන් ඔහු අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ කොරෝනා ප්‍රතිකාර ඒකකයට යොමුකර තිබේ.
Published: