24.2 C
Galle

නැගෙනහිර මුහුද යළි සෙළවෙයි

Published:

ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේ අන්දමන් දූපත් හා නිකොබාර් දූපත් අසළ අද (06) දහවල් 1.49ට භූමිකම්පාවක් සිදුව තිබේ.

ඇමෙරිකානු භූ විද්‍යා පර්යේෂණ ආයතනයට අනුව එහි විශාලත්වය රිච්ටර් මාපකයේ ඒකක 5.0ක් ලෙස සටහන්ව තිබිණි. පර්යේෂකයන් පවසන්නේ මෙම භූමිකම්පාවේ ද අපි කේන්ද්‍රය මුහුදු පත්ලේ සිට කිලෝ මීටර 10ක් ගැඹුරින් පිහිටා ඇති බවයි.

Related articles

Recent articles

error: Content is protected !!