24.2 C
Galle

ගම්පහ දිස්ත්‍රික්කයේ කොරෝනා තත්වය වඩාත් දරුණු වෙයි

Published:

ගත වූ පැය 24ක කාලයේ දී ගම්පහ දිස්ත්‍රික්කයෙන් පමණක් කොරෝනා ආසාදිතයන් 1,839 දෙනකු වාර්තා වී ඇතැයි ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

මෙම ආසාදිතයන් හමුවී ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස මෙසේ දැක්වෙයි.

මහර – 236

බියගම 185

සීදූව 171

කැලණිය – 159

අත්තනගල්ල 150

මිනුවන්ගොඩ – 145

ගම්පහ -1 39

මීරිගම – 136

වත්තල – 135

දොම්පෙ – 110

කටාන 96

රාගම – 70

මීගමුව – 43

ජා ඇල – 34

දිවුලපිටිය –  30ක් වශයෙන් මෙම ආසාදිතයන් හමුවී තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!