27.5 C
Galle

නගර සභා සභාපතිත් කොරෝනා ආසාදිතව මියයයි

Published:

යාපනය වවැල්වැටිතුරෙයි නගර සභාාවේ සභාපති කෝනලිංගම් කරුණානන්දරාසා කොරෝනා ආසාදිතව යාපනය පේදරුතුඩුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගියේය.

දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් නගර සභාවට තේරීපත් වූ තෛම මියයන විට 76 හැවිරිදි වියේ පසුවිය.

කොරෝනා ආසාදිතව ඔහු පසුගිය 09 වැනි දා රෝහල්ගත කෙරිණි. වෛද්‍යවරු පවසන්නේ සභාපතිවරයා හෘද රෝගියකු ද බවයි..

සභාපතිවරයාගේ ආශ්‍රිතයින් හා නගර සභාවේ සියලු නිලධාරීන් සඳහා රැපිඩ් ඇන්ටිජන් සහ පීසීආර් පරීක්සණ සිදුකිරීමට ද සැළසුම් කර තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!