30 C
Galle

ලාෆ් සමාගමේ ගෑස් මිල වැඩිකරයි

Published:

ලාෆ් සමාගමේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 363.00කින් ඉහළ දැමීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අවසර දී ඇත.

රුපියල් 1,493.00ක් ලෙස පැවැති කිලෝ ග්‍රෑම් 12.5ක් වූ ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,856.00ක් දක්වා ඉහළ ගියේය. රුපියල් 600.00ක් ලෙස පැවැති ලාෆ් සමාගමේ කිලෝ ග්‍රෑම් 05ක ක කුඩා සිලින්ඩරයක මිල රුපියල් 743.00 දක්වා ඉහළ ගියේය.

Related articles

Recent articles

error: Content is protected !!