29.6 C
Galle

“රට වහන්නේ නෑ” – ජනපති

Published:

එන්නත්කරණ වැඩපිළිවෙල තවත් වේගවත් කරන බවත් රට වසා නොදමන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (13) දහවල් පැවති කොරෝනා මර්ධන කමිටුවේ දී ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි පිළිපැදීමට ජනතාව පොළඹවන ලෙස ද ජනාධිපතිවරයා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

Related articles

Recent articles

error: Content is protected !!