29.6 C
Galle

හිටපු ඇමති මංගලටත් කොරෝනා

Published:

හිටපු අමාත්‍ය මංගල සමරවීරට කොරෝනා ආසාදනය වී රෝහල්ග කර ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

පසුගිය 12 වැනි දා කරන ලද පීසීආර් පරීක්ෂණයකින් ඔහු කොරෝනා ආසාදිතයකු බව තහවුරු වී තිබේ.

ඔහුගේ නිවසේ සියලු දෙනා ද නිරෝධායනයට යොමුකරනු ලැබ සිටිති. පසුගිය දිනවල තමා හමුවීමට පැමිණි සියලු දෙනාට සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ගවලට වහාම යොමුවන්න යැයි මංගල සමරවීර පවසයි.

Related articles

Recent articles

error: Content is protected !!