29.6 C
Galle

ඩෙල්ටා ප්‍රභේදය ගැන තවත් භියකරු හෙළිදරව්වක්

Published:

ශ්‍රී ලංකාව පුරා වේගයෙන් පැතිරයමින් පවතින කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය පුද්ගලයකුට වැළඳුණු පසු යළි යළිත් වැළඳීමේ සම්භාවිතාවක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය පවසයි.

මේ වනවිට කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය රටවල් 142ක ව්‍යාප්ත වී තිබේ. ලෝක සෞඛය සංවිධානය පවසන්නේ එම ප්‍රභේදයට මිනිස් සිරුර තුළ දී අසාමාන්‍ය වේගයකින් ගුණනය වීමේ හැකියාව ඇති බවයි.

මෙතෙක් කොරෝනා සාර්ථකව මර්ධනය කරගෙන සිටි චීනයේ ද ඩෙල්ටා ප්‍රභේදය පැතිරීම ආරම්භ වී තිබේ. චීනයෙන් ඊයේ දිනයේ දී ද ආසාදිතයන් 81ක් වාර්තා වී ඇත.  

Related articles

Recent articles

error: Content is protected !!